Skip to content

Wanderlust

මතභේදයට තුඩු දුන් අනුරපුර සිරකරු බන්ධනාගාරයෙන් ගිය හැටි එළියට

මුදල් වංචාවකට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැති සිරකරු වෙසෙක් පොහොය වෙනුවෙන් ජනපති සමාව යටතේ නිදහස් නොකළ බව බන්ධනාගාර ආරංචි පවසනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ජනපති සමාව යටතේමතභේදයට තුඩු දුන් අනුරපුර සිරකරු බන්ධනාගාරයෙන් ගිය හැටි එළියට